For Sale By S & M Land And Homes on 2024-12-11, Gampaha, Makola
: Rs 28,000,000
: Rs 347,944
Ad Reference : | W8911121748252202402 |
Location : | Gampaha , Makola |
Features: | Beds-5,Baths-3 |
Area: | 5000 sqft |
Land Size: | 18 Perches | Create Date: | 2024-12-11 |
Category: | House |
Type: | Two Story |
Two Story House For Sale In Makola
◾️ මාකොල මාවරමණ්ඩියෙන් වර්ග අඩි 5000+ ක perches 18 සුපිරි නිවසක්.
Makola Mawaramandiya
◾️ 5 Bedrooms
◾️ 3 Bathroom
◾️ 5000 sqft+ Fully tiled
◾️ 2 kitchens & pantrys
◾️ 2 electricity & water line for 2 houses
◾️18 perch land
🌾 ගේ පිටුපසින් ලස්සන වෙල්යායකයට මායිම්ව.
👌 නිස්කලංක අවට වටපිටාව
👌 සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
◾️600m to මාවරමණ්ඩිය keells & 234 bus route
◾️500m to 380 bus route(kaduwela-kiribathgoda)
◾️ 7 Km කිරිබත්ගොඩ නගරයට
◾️ 4 Km කඩවත නගරයට
◾️ 19 Km කොළඹ නගරයට
🔸 මිල - ලක්ෂ 280 ( price can negotiable )
Contact - 077 12 900 90
( S & M Land and Homes)
⭕️ මෙම නිවස ඉතා විශාල නිවසක් බැවින් මෙහි පහළ කොටසෙහි එක් කොටසක් දැනට කුලියට දී ඇත. එම කුලයට දී ඇති කොටසට වෙනම ජල ගාස්තුව සහ විදුලි ගාස්තුවක් ලැබෙයි. මාසිකව ඔබටද රුපියල් 30,000කට නොවැඩි දායමක් ලබාගත හැකි අතර ඔබගේ අවශ්‍යතාවය පරිදි මෙය සකසා ගත හැක) ....
----------------------------------------
▪️▪️කඩවත කිරිබත්ගොඩ ගම්පහ අවට නිවාස සහ ඉඩම් ඔබට ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න .
( whatsapp හරහා විස්තර අපට එවන්න ) ▪️▪️
Whatsapp 077 12 900 90
#house #gampaha #gampahabroker #realestate #makola #makolahouse #Mawaramandiya #houseforsale
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.