For Sale By Mr. Suranga Kumara on 2024-12-14, Gampaha, Talahena
: Rs 22,500,000
* Price Negotiable
: Rs 279,598
Ad Reference : | W3114121904288202402 |
Location : | Gampaha , Talahena |
Features: | Beds-1,Baths-1 |
Area: | 1500 sqft |
Land Size: | 8 Perches | Create Date: | 2024-12-14 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Talahena
තලාහේන හිබුටාන දෙමහල් නිවසක් විකිණීමට..
ලක්ෂ 225 යි මිල ගණන් සාකච්චා කර ගත හැක..
Ref no= Mi 0003811
Home Lanka's
Suranga
☎️0767817180
තලාහේන සිට කිලෝමීටර් 1.2 ක්(හිඹුටාන ෂෙඩ් එකේ සිට මීටර් 200කි).තාප්ප ගේට්ටු සහිත අංග සම්පූර්ණ නිවසක්.ඉඩම පර්චස් 8 ක්. තවද පහත මාලයේ ස්ලැබ් එකට අමතරව තවත් ස්ලැබ් එකක් දමා ඇත.වැදගත් පරිසරයකි. ඉඩමේ ප්ලෑන් වරිපනම් ප්‍රාදේශීය සභාව අනුමත කර ඇත.හොරයිසන් සිනෙක් නෙවිල් ප්‍රනාන්දු රෝහල මුල්ලේරියාව රෝහල් කි.මීටරයක දුරින් ඇත. ලක්ෂ 225 ක් මුදලකට විකිණීමට ඇත.
1.2 km distance from Talahena (200 meters from Himbutana Shed). Fully completed house with wall gates. Land is 8 perches. In addition to the slab on the upper floor, another slab has been placed. It is a calm and peaceful environment. The plan assessment of the land has been approved by the local council. Horizon School, Cinec Campus, Dr. Neville Fernando Hospital and the Mulleriya General Hospital is 1 km away. 225 lakhs or a closer amount is the selling price.
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපරික ස්තාන ගොඩනැගිලි නිවාස විකිණීම සහ විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180
ඔබ අපගේ home Lanka Facebook පිටුව හෝ සනුක් දේපල වෙලදාම් Facebook පිටුව හරහා පිවිස විකිණීමට ඇති නිවාස සහ ඉඩම් පහත ඇති Link එක හරහා නැරබීමට හැක.
(Genuine buyers only)
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.