Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Piliyandala

For Sale By Christys Property on 2024-11-01, Colombo, Piliyandala

Rs14,000,000

Monthly Payment:

Rs198,916

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W7431102130535202401
Location Colombo , Piliyandala
Features Beds-3,Baths-2
Area sqft
Land Size 6.5 Perches
Create Date 2024-10-31
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Piliyandala

ලක්ෂ 140 කට දෙමහල් නිවස විකිණීමට

 පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුම අසලින්

 

 නිවසේ මිල - ලක්ෂ 185

 සියලුම ලීබඩු සහ විදුලි උපකරණ සහිත මිල - ලක්ෂ 200

 නය මුදල ගෙවාගෙන යන්නේ නම් - අතට ලක්ෂ - 140

 

 පිළියන්දල කහතුඩුව වසරකට පෙර නිම කල පදින්චි නවීන නිවස

 900 මීටර් හොරණ කොලඹ ප්‍රදාන මාර්ගයට

 මීටර් 1500 කහතුඩුව අධිවේගී පිවිසුම

 

 නිවස දකවාම තාර යෙදූ මාරග

 පිරිසිදු ඔප්පු

 දේපල වෙලදාම් සමාගමකින් මිලදී ගත් ඉඩමකි

 6.5 පර්චස්

 විදුලිය ජලය

 

 නිදන කාමර 3

 නාන කාමර 2 උනු වතුර සහිතව

 වාහන නතර කීරිමට 2ක්

 බැල්කනි

 ඇලුමිනියම් ජනෙල් හා උළුවහු

 පැන්ටර් කබ්ඩ්ස්

 රෝල් කර්ටන්ස්

 මුළු නිවසම

 මුළු ඉඩමම ඉන්ටලොක් කර ඇත

 රෝල ශටර් රිමෝට් ගෙට්ටුව

 රූපවාහිනිය, ශීතකරණ, සෝෆා, ගෑස් හොබ්, කුකර්, යකඩ, කෑම මේස, ලී බඩු, අල්මාරිය, සියලුම පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි අයිතම, රෙදි රාක්ක, ඇඳ සහ මෙට්‍රස් ECt

 සම්පූර්ණ ඉඩම සම්පූර්ණයෙන් තාප්ප

 

 Uber / Pick me Rides සහ ආහාර නිවසටම ලබා ගත හැක

 

 ඉදිකිරීම් ඉන්ජිනේරු සමාගමක් මහින් සැලසුම් කර ඉදිකිරීම් නිමකර ඇත

 නිවස සඳහා වසර 30ක වගකීම් සහතිකයක් ඇත

 නිස්කලංක පරිසරය හා සුන්දර වෙල් යායකට මායිම් වේ

 

 හෝමාගම ප්‍රාදේශීය සභාවේ වරිපනම් කලාපයට අයත් නාගරික ඉඩමක් සහිත සියලුම නාගරික පහසුකම් සහිතය

 

 ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍ය නිසා මිල ගනන් සාකච්ඡා කර ගතහැකි

 

 අතට ලක්ෂ 140 සහ දැනට පවතින නිවස ලක්ෂ 45 ( පොලිය 8% - අවුරුදු 13 ) - මාසික වාරිකය 48,000/= ගෙවා ගෙන යාමටද දිය හැක

Further details. [hidden information]

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.