For Sale By Mahesh Gohagoda on 2025-01-17, Kandy, Pilimatalawa
: Rs 7,900,000
* Price Negotiable
: Rs 98,170
Ad Reference : | W9217011046955202504 |
Location : | Kandy , Pilimatalawa |
Features: | Beds-4,Baths-1 |
Area: | 3000 sqft |
Land Size: | 44 Perches | Create Date: | 2025-01-17 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Pilimatalawa
මහනුවර දිස්ත්රිකයයේ පිලිමතලාව වට්ටප්පොල ප්රදේශයේ
රමනීය ,නිස්කලංක ,නිදහස් ,සම දේශගුනයක් ඇති, නිවසක
ජීවත් වීමට කැමති පවුලක් සදහා නිවස සමග ඉඩම විකීනීමට ඇත.
😍 නිවස සමග ඉඩම
😍 සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩම
😍 මිල ලක්ශ 79/- මිල ගනන් සාකච්චා කල හැක.
👉 නිදන කාමර 4
👉 සාලය
👉 වැරැන්ඩාව
👉 පැන්ට්රි කිචන් එක
👉 කෑම කාමරය
👉 නාන කාමරය
👉 ව්සිතුරු මසුන් දැමිය හැකි නිවස තුල පොන්ඩ් එක
👉 ගබඩා කාමරය
👉 දරකුස්සිය
👉 කොමඩය සහිත වැසිකිලිය
👉 ගෙදර පිටුපස උල්පත් ජලය පිරුනු ලිද
😍 නිවසට ඇතුල් වීමට ගේට්ටුව
😍 ඉඩම වටේට අරක්ශාව සදහා කටු කම්බි වැට
😍 වාහන 2 ක් නතර කිරීමට හා හැරවීමට හැකි කොන්ක්රීට් අංගනය
😍 විදුලිය,ලිං ජලය,උල්පත් ජලය ඇත.නල ජලයද ලබා ගත හැක.
👉 නිවසේ සිට ප්රදාන බස් මාර්ගයට - 1 km
👉 නිවසේ සිට ප්රදාන බස් පාරට පැමිනෙන කොන්ක්රීට් මාර්ගය - අඩි 12 පාර
👉 පිලිමතලාව නගරයට විනාඩි 15 - 5km
👉 මහනුවර නගරයට විනාඩි 45 - 17km
👉 ගම්පොල-කඩුගන්නාව මාරගයට විනාඩි 10 - 3km
👉 බස් යන මහා මාර්ගය කාර්පට් කර ඇත.
👉 රජයේ පාසල,රෝහල,තැපල් කාර්යලය සහ පොලීසිය 2 km ක දුරකින් පිහිටා තිබේ..
😍 ඉඩමෙහි මිශ්ර බෝග ඇත.
😍 කොස් ,දෙල් ,පුවක්,පොල් ,කෝපී,අඹ,කෙසෙල්,අන්නාසී,මැංගුස්,ලොවි,වැල් දොඩම්,ලෙමන්,දෙහි,ඉගුරු,කහ වර්ග
😍 ගම්පිරිස්,එනසල්,කරපිංචා,කුරුදු,රම්පේ, ආදියද එලවලු වර්ග
😍 ගොටුකොල,මුකුනුවැන්න වැනි පලා වර්ග සහ විසිතුරු මල් වර්ග, වගා කර ඇති සරු බිමකි.
☎️ වැඩි විස්තර - 0778356396
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.