For Sale By Chaminda Gampalage on 2024-12-19, Colombo, Nugegoda
: Rs 41,500,000
* Price Negotiable
: Rs 515,702
Ad Reference : | W5718121611524202401 |
Location : | Colombo , Nugegoda |
Features: | Beds-12,Baths-5 |
Area: | 4500 sqft |
Land Size: | 13.2 Perches | Create Date: | 2024-12-18 |
Category: | House |
Type: | Three Story |
House For Sale In Nugegoda
නුගේගොඩ, විජේරාම පතිරගේ පාරේ පදිංචියට හෝ විශ්වවිද්‍යාල නේවාසිකාගාර සදහා අගනා බිම් කොටසක් සමග (කාමර 12ක්, නාන කාමර 5ක් සමග) තුන් මහල් නිවසක් අයිතිකරු විදේශගතවන බැවින් *ඉඩමේ වටිනාකමට* *පමණක්* විකිනීමට තිරණය කර ඇත. ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට මීටර් 300කි.
138 හයිලෙවල් මාර්ගයට මීටර් 200 කි. සමුද්‍ර දේවී බාලිකා ප්‍රාථමික විද්‍යාලයට මීටර් 100.
අනුමත පර්චස් 13.25ක ගේට්ටු, වට තාප්ප සහිත බිම් කොටසකි.
මෙම ගොඩනැගිල්ලට වෙන වෙනම ප්‍රධාන පිවිසුම් තුනක් ඇත (නිවාස තුනක්) විදුලි මීටර් තුනක් ඇත. නිස්කලංක වටපිටාවක් සහිත, පදිංචියට හෝ විශ්වවිද්‍යාල නේවාසිකාගාර සදහා ආයෝජනයක් ලෙස හොදින් ගැලපේ.
වැඩි විස්තර සඳහා අමතන්න චමින්ද 0711 211 477
Nugegoda, Wijerama Pathirage Road, with a valuable piece of land (12 rooms, 5 bathrooms) with a three storey house for sale *only* for *land value* as the owner is moving abroad. 300 meters to Jayawardene Pura University.
200 meters to 138 High Level Road.
100 meters to Samudra Devi Girls Primary School.
13.20 perches of sanctioned gated, perimeter walled plot.
The building has three separate main entrances (three houses) and three electricity meters. With quiet surroundings, well suited as an investment for residence or university hostels.
Call Chaminda 0711 211 477 for more details
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.