Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Negombo

For Sale By Nipula on 2024-10-14, Gampaha, Negombo

: Rs 29,500,000

* Price Negotiable

: Rs 419,145

Home Loans PROMOTE AD
Ad Reference : W8014101347551202402
Location : Gampaha , Negombo
Features: Beds-3,Baths-2
Area: 1700 sqft
Land Size: 10 Perches
Create Date: 2024-10-14
Category: House
Type: Single Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Negombo

 

MM AD 207

 

😍 ජීවත් වෙන්න හොඳම වැදගත් වටපිටාවක ගමනා ගමනයටත් පහසු තැනකින් ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සාදන ලද අලංකාර නවීන නව නිවස විකිණීමට.

 

🌍 ස්ථානය :- මීගමුව, කදිරාන

 

🌄 ඉඩම

🔸 පර්චස් 10 කි.

🔹 ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත.

 

🏡️ නිවස

🔹 වර්ග අඩි 1700

🔸 නිවසේ සැලැස්ම අනුමත කර ඇත.

🔹 ඉඩකඩ ඇති නිදන කාමර 03 

🔸 නාන කාමර 02

🔹 සාලය

🔸 මුලුතැන්ගෙය 

🔹 කෑම සාලය

🔸 පැන්ට්‍රිය 

🔹 ඉදිරිපස වෙරෙන්ඩාව 

🔸 ගරාජය

🔹 වට තාප්ප

🔸 ගේට්ටු

🔹 ඉතා අලංකාර විදුලි බුබුළු 

🔸 අලංකාර කරණය කරන ලද ගෙවත්ත

🔹 ෆිනිසින් වහල

🔸 රෑප් ටොප් 

😍 වැදගත් නිශ්කලංක වටපිටාව

 

🚌 මීගමුව මීරීගම බස්පාරට 700m

🏪 මීගමුව නගරයට 4.5km

 

😍 පෞද්ගලික රෝහල්, ඉතා ප්‍රසිද්ධ පෞද්ගලික පාසැල්, බැංකු, සුපර් මාර්කට්, ඉන්ධන පිරවුම් හල්, ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටල් ඇතුලු සියළු පහසුකම් කිලෝමීටරයක දුරින්.

 

💰 මිල 

💵 ලක්ෂ 295කි.

 

😊 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

 

❤️ බැංකු ණය සඳහා අවශ්‍යය සියලු ලියකියවිලි නිරවුල්ව පවතී.

 

☎️ විමසීම් 

0754 801 801 - ( Call or Whatsapp )

Email - [email protected]

 

#newhome #house #SriLanka #negambo #italy #japan #australia #wennappuwa #rome #romania #korean #dubai #luxurylifestyle #luxury

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.