Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Kadawatha

For Sale By Danu on 2024-10-21, Gampaha, Kadawatha

: Rs 55,000,000

* Price Negotiable

: Rs 781,456

Home Loans PROMOTE AD
Ad Reference : W8121101428910202402
Location : Gampaha , Kadawatha
Features: Beds-6,Baths-2
Area: 3500 sqft
Land Size: 74 Perches
Create Date: 2024-10-21
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Kadawatha

කඩවත නගරයට ආසන්නයේ පර්චස් 74ක ඉඩම හා නිදන කාමර 6ක අංගසම්පූර්ණ දෙමහල් නව නිවසක්...
🏞️🏡️කොළඹ - නුවර 6 ප්‍රධාන මාර්ගයට 1.5km දුරින් කඩවත , ගෝනහේන..පර්චස් 74ක ඉඩම හා නිදන කාමර 6ක අංගසම්පුර්ණ දෙමහල් නව නිවසක් මුදල් අවශ්‍යතාවක් මත වහාම විකිණීමට.........🏡️🏞️
♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️

◼️පර්චස් 74යි..
◼️ ලෂ 550යි..
👉 නිවස පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කරගත හැක..
◼️ නිරවුල් සින්නක්කර ඔප්පු..
◼️ වර්ගඅඩි 3500ට වැඩි 
♨️ දැනට කෝටි 3ක බැංකු ණයක් ලබාගෙන ඇත..
◼️ ලෂ 850ක තක්සේරුවක් සහිතයි..

◼️ නිදන කාමර 6යි..
      සාලය 
      මුලුතැන්ගෙය 2යි
      කෑම කාමරය 
      නාන කාමර 2යි 
      Tv lobby
      Open Varendha 
      Balcony 
      Vehicles parking area 
       Varendha 

♨️ නිවස සම්පූර්ණයෙන් ටයිල් නිමවා ඇත..
♨️ නිවස සම්පූර්ණයෙන් සිවිලිම නිමවා ඇත..
♨️ නිවස ඉංජිනේරු ගඩොලින් නිමවා ඇත..
♨️ උලුවහු , දොර ජනෙල් හොදම දැවයෙන් නිමවා ඇත..
♨️ නිවසට අඩි 20ට වැඩි කාපට් මාර්ග පහසුකම් සහිතයි..
♨️ ළිං ජලය හා නළ ජලය සහිතයි..

◼️ පොල් , කොස්, තේක්ක හා අඹ , රඹුටන් හා වෙනත් වටිනා ගස් සහිතයි..

🏡️ නිදහසේ නිස්කලංකව ජීවත් වීමට හොදම තැනක් හොයන ඔබට..🏡️

👉 කොළඹ නුවර 6 ප්‍රධාන මාර්ගයේ රන්මුතුගල හංදියට 1.5km..
👉 කඩවත bus stand 3 km..
👉 කඩවත අධිවේගී පිවිසුමට 3.5km..
👉 කිරිබත්ගොඩ නගරයට 7.5km..
👉 ගනේමුල්ල නගරයට 8.5km.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.