For Sale By Real State Agency on 2024-10-29, Colombo, Homagama
: Rs 23,500,000
: Rs 333,895
Ad Reference : | W8229101710602202401 |
Location : | Colombo , Homagama |
Features: | Beds-3,Baths-2 |
Area: | 1500 sqft |
Land Size: | 10 Perches | Create Date: | 2024-10-29 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Homagama
✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ ඉඩකඩ සහිත තනිමහල් නිවසක් විකිණීමට උඩුවන හංදියට ආසන්නව හෝමාගමින්
✅ නිදනකාමර තුනක්
✅ උණුවතුර පහසුකම් සහිත නානකාමර දෙකකින් සමන්විතයි.
✅ ප්‍රධාන නිදනකාමරයට නානකාමරයක් සහිතයි
✅ කබඩ් සහිත මුළුතැන්ගෙය
✅ මායිම් බිත්ති නැත
✅ පර්චස් 10 යි
✅ තාප්ප ගේට්ටු සහිතයි
✅ වැදගත් අසල්වාසීන් හා පාරසරික ප්‍රදේශය
✅ කොට්ටාව හෝමාගම බස් මාර්ගයට මීටර 900 ක් පමණි
💵 දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයට විනාඩි 05 යි
💵 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 14 යි
💵 හෝමාගම නගරයට කිලෝමීටර 2.4 යි
💵 වාහන තුනක් පමණ නැවත්වීමේ පහසුකම
✅ විකුණුම් මිල - ලක්ෂ 235 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Brand New Single Storey House In Homagama Uduwana
✅ 03 Bedrooms
✅ 02 Bathrooms With Hot Water
✅ Master Bedroom With Attach Bathroom
✅ Kitchen With Pantry Cupboard
✅ Wall & Gate
✅ Branded Fitting
✅ 10 Perch
✅ Highly Residential Environment
✅ Walking Distance To Homagama Bus Route
✅ 2.4 Km to Homagama Town
✅ 1 Km to Kottawa Homagama Horana Bus Route
✅ 05 Minute To Diyagama ITUM Campus & Mahinda Rajapaksa International Stadium
✅ 14 Minute To NSBM University
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟑𝟓𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.