Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Dompe

For Sale By Wickramasingha Property on 2024-11-07, Gampaha, Dompe

Rs6,700,000

Negotiable

Monthly Payment:

Rs95,196

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W9807112228010202402
Location Gampaha , Dompe
Features Beds-3,Baths-3
Area 1500 sqft
Land Size 25 Perches
Create Date 2024-11-07
Category House
Types Single Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Dompe

🏘️ගම්පහ/දොම්පේ🏘️

🏠️ පචස් 25,කාමර 3,Attached බාත් රූම් ,විශාල සාලය,ෆෑන් සහිත සිවිළිම,ග්‍රිල්,පුළුල් කොන්ක්‍රීට් මාර්ගය ඉතා නිදහස් නිස්කලංක ග්‍රාමීය පරිසරය,අඛණ්ඩ පිරිසිදු උල්පත් ජලය, පොල්,කොස්,නාරං,දූරියන්,රබුටන් වැනි ශාක රැසක් සහිතය,කාපට් පාරට මීටර් 50

💯නිරවුල් සින්නකර ඔප්පු,

💯සොභාවික විපත් කිසිවක් නොමැත,

🛣️ 224,207,182 (කොළඹ,ගම්පහ,හංවැල්ලට තනි බසයෙන්) නුවර,මහරගම,පානදුර,මාතර,අළුත්ගම,කකතරගම,අනුරාධපුර බස් මාර්ගයන්ට 1.5km

🏭 MAS Linea Aqua,Anods Choco,Leema,TBS Lanka,Link Natural Tokio Cement,DSI, වැනි ආයතන රැසක් සදහා විනාඩි 3,

🏙️ පූගොඩ නගරයට 3km, හංවැල්ල නගරයට ,ලොලෙවල් හයිලෙවල් පාරට 7km,කොළඹට  30km,

🏙️ ගිරිදර නගරයට ,කාගිල්ස් ෆුඩ් සිටි ඇතුලු පහසුකම් අතේ දුරින්,

💵 අවට පචසයක් ලක්ශ 1.50 කි,

🛑 මුදල් හදිසියක් බැවින් ලක්ශ 67/= කට විකිණේ

💎 මෙම නිවස මනාව මෑතක ඉදිකල නිවසක් වන අතර නිවස සෑදීමටම ලක්ශ 60 කට ආසන්න මුදලක් වැය වී ඇත,

💯 පරීක්ශාවෙන් පසු වැඩි විස්තර හිමිකරු සමගම විණිවිදව සාකච්චා කල හැක,

වැඩි විස්තර වට්සැප් මගින් හෝ ඇමතුම් මගින් ලබාගන්න,
ගැණුම්කරුවන්  පමණක් අමතන්න

☎️ +94741274303
            0706594303

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.