Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Athurugiriya

For Sale By Subash Houses Buy & Sale on 2024-11-28, Colombo, Athurugiriya

Rs17,000,000

Negotiable

Monthly Payment:

Rs241,541

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W3428111123709202401
Location Colombo , Athurugiriya
Features Beds-4,Baths-2
Area sqft
Land Size 7.5 Perches
Create Date 2024-11-28
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Athurugiriya

House for sale අතුරුගිරිය හබරකඩ රනාල පාර එකේ කණුව පර්චස් 7.5 අගනා ලස්සන දෙමහල් නිවස විකිණීමට, ආලින්දය, නිදන කාමර 4, නාන කාමර 2, මුළුතැන්ගෙය, සම්පූර්ණ ටයිල්, පිනිශින් සිවිලිම, CCTV, පදිංචියට සෑදූ නිවසකි, නිවසේ සියලු ටයිල් සහ බාත්රූම් උපාංග Roshel, නිවසට දමා ඇති උළුවහු දොර ජනෙල් සියල්ලම කොස් දැවයෙන් යොදා ඇත,

වාහන දෙකක් දැමිය හැකිය, නිවසේ පිටුපස කොටස සම්පූර්ණ සුන්දර වෙල්යායකට මුහුණලා තිබේ, ඉතා නිදහස් පරිසරයකි, අඩි 20 මාර්ගය, තරංගා Land sale ඉඩමකි,

උසස් නේවාසික පරිසරය, නිරවුල් ඔප්පු, අනුමත plan, 

  නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට 700m, (698 හෝමාගම කඩුවෙල ප්‍රධාන බස් මාර්ගය) නිවසේ අනිත් පසින් බස් මාර්ගයට 600m,

( 697 හෝමාගම හංවැල්ල ප්‍රධාන මාර්ගය) හබරකඩ නගරයට 1.7 km, නිවසට අපේක්ෂිත මිල ලක්ෂ 170, (මිලියන 17)

 

Call me 0783301659/0771348951

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.