For Sale By Chanaka Property on 2024-10-29, Colombo, Athurugiriya
: Negotiable
Ad Reference : | W8929101536444202401 |
Location : | Colombo , Athurugiriya |
Features: | Beds-3,Baths-2 |
Area: | sqft |
Land Size: | 6 Perches | Create Date: | 2024-10-29 |
Category: | House |
Type: | Single Story |
House For Sale In Athurugiriya
අතුරුගිරිය මිලේනියම් සිටි එකට නුදුරින් පර්චස් 6 ක අංගසම්පූර්ණ තනි තට්ටුවේ නිවස විකිණීමට
======================================
අපේක්ෂිත මිල - ලක්ශ 220 මිල සාකච්ඡා කරගත හැක
☎ [hidden information]
අතූරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට නුදුරින් මෙම නිවස පිහිටා ඇත.
වැදගත් නේවාසික වටපිටාව.
අතුරුගිරිය ඔරලෝසු කණුව අසලට 2 km.
අතුරුගිරිය හයිවේ පිවිසුමට 3.km.
මාලබේ නගරයට .5 km
පර්චස් 6ක ඉඩමක නිවස ඉදිකර කර ඇත
සාලය.
නිදන කාමර 3
නාන කාමර 2
ප්රැන්ටි කිචන්
Cc tv කැමරා
නිවස ඉදිරිපිට කාපට් චතුරා ඇති අඩි 20 පාර
නිවසට අපේක්ෂිත මිල ලක්ශ 220 කි.
පරීක්ෂා කර බලා මිල ගණන් තවදුරටත් සාකච්ජා කරගත හැක.
☎ [hidden information]
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.