Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

House For Sale In Angoda

For Sale By KD Properties on 2024-11-24, Colombo, Angoda

Rs18,500,000

Monthly Payment:

Rs262,853

Home Loans

Apply for Home Loan Today!

Ad Reference W4324111544787202401
Location Colombo , Angoda
Features Beds-5,Baths-2
Area 3500 sqft
Land Size 10 Perches
Create Date 2024-11-24
Category House
Types Two Story
Suggest this advertisement to
a friend on

OVERVIEW

House For Sale In Angoda

⭕ අංගොඩ වල්පොලට 1Km දුරින්, නිස්කලංක වටපිටාවක් ඇති සුඛෝපභෝගී සහ වැදගත් අසල්වාසීන් වෙසෙන පර්චස් 10ක ඉඩමක නවතමයෙන් ඉදිකල පදිංචි වූ දෙමහල් නිවසක් (වර්ග අඩි 3500) විකිණීමට ඇත. ⭕

 

☎️ 0775991512 - කවිදු මදුසංක

 

🟢 පලමු මහල 

* පහල මහල කාමර 02

* සාලය

* කෑම කාමරය

* වැරන්ඩාව

* කුස්සිය

* බාත්රූම් 01

* ගේට්ටු දමා ඇත.

 

🟢 දෙවන මහල 

* කාමර 03

* බාත් රූම් 01 යි 

* සාලය

* ඉදිරිපස හා පසුපස බැල්කනිය

 

⭕නිවසේ සිට ප්‍රධාන නගර සදහා ඇති දුර

* අංගොඩ හන්දියට (ලෝලෙවල් පාරට)- 2Km

* රාජගිරියට - 5.5 Km

* බත්තරමුල්ලට - 3.5Km

* IDH නගරයට - 2.3 Km

* කොළඹට - 12 Km

 

✳️නිරවුල් ලියකියවිලි සහිතයි.

✳️ අඩි 12 පාර හා වාහන 2ක් නැවතීමට ඉඩ පහසුකම් ඇත.

✳️නිවසක් සඳහා ඉස්තරම් අමුද්‍රව්‍ය (ටයිල්, ලී, නාන කාමර උපාංග) යොදා නිවස ඉදිකර ඇත.

✳️රුපියල් මිලියන 1.85 (රු ලක්ෂ 185)

( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

 

☎️ 0775991512 - කවිදු මදුසංක

 

⭕ වැඩි විස්තර :-

* පහළ තට්ටුව සම්පුර්ණයෙන්ම වැඩ අවසන් කර ඇත (සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත)

* වෙනම සේවක කාමරය තිබේ

* නිදන කාමර සමග නාන කාමර 

* පිරිසිදු ඔප්පු 

* විදුලිය / ජලය සහ දුරකථන පහසුකම් 

* වල්පොල හන්දියට කි.මී. 1කි 

* කොසවත්ත හන්දියට කි.මී. 2yකි 

* ෆුඩ් සිටි, ආර්පිකෝ, බස් නැවතුම්පොළ, රෝහල්, පන්සල්, පල්ලි, පාසල ආදිය ආසන්නයේ පිහිටා ඇත ( සියළු පහසුකම් අතලග )

*ගෝතම තපෝවනයට මිනිත්තු 5කි

* කැලණිය රාජමහවිහාරය පන්සලට මිනිත්තු 15කි

*රාජගිරිය නගරයට මිනිත්තු 10යි

*කඩුවෙල නගරයට මිනිත්තු 15යි

*මාලබේ නගරයට මිනිත්තු 10යි

*අඹතලේ අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10යි

* ඉදිවෙමින් පවතින පුළුල් මාර්ග පද්ධති

* වගා කරනු ලබන වෙල් යායකට යාබදව 

* සන්සුන් හා සාමකාමී ප්‍රදේශයකි 

* ඉහළ නේවාසික ප්‍රදේශයකි

* පොල් ගස් 2 ක්, තැඹිලි ගසක් , කොස් ගසක්ද , අඹ , ජම්බු , කටු අනෝදා ගස් ඉඩමේ ඇත.

 

☎️ 0775991512 - කවිදු මදුසංක

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.