For Rent By Rashmika Wijesinghe on 2024-11-29, Gampaha, Veyangoda
: Rs 48,000
* Price Negotiable
More Information PROMOTE ADAd Reference : | HA24112923021020472 |
Location : | Gampaha , Veyangoda |
Features: | Beds-4,Baths-2 |
Area: | 2100 sqft |
Land Size: | 38 Perches | Create Date: | 2024-11-29 |
Category: | House |
Type: | Single Story |
House For Rent In Veyangoda
⭕වේයන්ගොඩ-කටුනායක ගුවන්තොටුපල මාර්ගයේ වටද්දර මෝල හන්දියේ සිට 300m ක් දුරින් හීන්දෙනිය මාර්ගයට යාබදව මෙම නිවස පිහිටා ඇත.
⭕විශාල සාලය, නිදන කාමර 4, කෑම කාමරය, පැන්ට්‍රිය සහිත කුස්සිය, නාන කාමරය, දර භාවිතා කළ හැකි පිටත කුස්සිය, පිටත නාන කාමරය හා වැසිකිළිය, වාහන 2 ක් නවතා තැබිය හැකි ගරාජය, හා ඉඩම වටා ආරක්ෂිත තාප්ප සහ ගේට්ටුව ඇත.
⭕අලංකාර ගෙවත්ත හා වාහන 7-8 ක් වුවද නවතා තැබීමට ඉඩ පහසුකම් ඇත. උද්‍යාන බංකු වලින් ද සමන්විත වේ.
⭕වේයන්ගොඩ නගරයට 2km, නයිවල හන්දියට 2km, හීන්දෙනිය දුම්රිය ස්ථානයට 1km වේ.
⭕මසකට කුලිය රු.48,000කි.
⭕Key Money මාස 3 කි.
⭕වැඩිදුර විස්තර සදහා ලබා දී ඇති දුරකථන අංක වලට අමතන්න...
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.