Property for Sale or Rent in Sri Lanka - Patpat.lk

Land For Sale In Kiribathgoda

For Sale By S & M Land And Homes on 2024-09-22, Gampaha, Kiribathgoda

: Negotiable

Home Loans PROMOTE AD
Ad Reference : W6222091945139202402
Location : Gampaha , Kiribathgoda
Land Size: 14 Perches
Create Date: 2024-09-22
Category: Land
Type: Residential
View Other Properties From This Dealer

Suggest this advertisement to a friend on

OVERVIEW

Land For Sale In Kiribathgoda

♻️සාමකාමී, ආරක්ෂිත, ඉහළ නේවාසික ප්‍රදේශයකින් සමන්විත, සුවපහසු නවීන ජිවන රටාවකට සරිලන කිරිබත්ගොඩ නගරයෙන් අගනා බිම් කොටසක්. 

✅ රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රජයේ සහ පෞද්ගලික බැංකු හා රෝහල් වලට සමීප.
✅ සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, තැපැල් කාර්යාල හා පොලිස් ස්ථාන වලට සමීප.
✅ පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය (ඉඩම සඳහා ජල හා විදුලි පහසුකම් ලබා ගෙන ඇත) සමඟ සියලුම නාගරික පහසුකම් ඔබට අත් විඳීමේ හැකියාව.
✅ නේවාසික, මහල් නිවාස ව්‍යාපෘති, කර්මාන්තශාලා, ගබඩා සහ වාණිජ දේපළ සඳහා සුදුසු වේ.
✅ ඉඩමේ සිට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 950m.
✅ අඩි 15ක් පළල මාර්ග ප්‍රවේශයක් සතුය.
✅ නිරවුල් ඔප්පු.
✅ ඉඩම තුළ වම් පසින් කුඩා ගබඩා කාමරයක් ඇති අතර එමගින් ඔබට ගබඩා පහසුකම් ද ලබා ගත හැක.
✅ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 14 

📌️ ඔබගේ අවශ්‍යතාවය මත පර්චස් 14 ක් වන මෙම ඉඩමෙන්, පර්චස් 7 ක කොටසක් ද ලබා ගත හැක. 

❕විකිණීමට ඇති මෙම අගනා බිම් කොටස නොපමාව ඔබේම කරගන්න. 

☎️දැන්ම අමතන්න - 077 12 900 90
......................................................................... 

‼️A valuable plot of land for sale in Kiribathgoda. A precious piece of land ideal for a comfortable modern lifestyle, nestled in a peaceful, secure, highly residential area. 

✅ Close to government and international schools, government and private banks and hospitals.
✅ Close to supermarkets, shopping malls, post offices and police stations.
✅ You can enjoy all urban amenities with clean piped water, three phase electricity (water and electricity facilities are available for the plot).
✅ Suitable for residential, apartment projects, factories, warehouses and commercial properties.
✅ 950m from land to Colombo - Kandy main road.
✅ Having a 15 feet wide road access.
✅ Cleared deeds.
✅ On the left-hand side of the property, there is a small storage room available for storage facilities.
✅ Size of land : 14 perches 

📌️ You can have 7 perches from this 14 perch land as per your needs. 

❗️Don't miss out. Secure this precious plot of land for yourself today and build your dreams upon it.

☎️Contact - 077 12 900 90

#smlandandhomes #landscapephotographylovers #twostoryhouseforsale #twostoryhouse #land #ForSaleProperties #property #landforsale #kiribathgoda #kadawatha #makola #bureland #residential #residence

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.