Find Courses in sri lanka - Patpat Education

Media And Commuinication Studies (Advanced Level)

PROMOTE AD
Ad Reference : W4423011338388202516
Field : Arts
Provider : Individual / Gruop and Home Visit
Granting Institute : M/s.Udara Amarathunga
Mode of Study: in and in
Duration : 1 to 2 years

Available Intakes

Please contact the institute for intake information

  • 07X - XXX XXXX 0719812461
  • Live Connect
  • Inquire About This Advertisement
  • Suggest this advertisement to a friend on

    OVERVIEW

    මීඞියා . 2026 සිද්ධාන්ත පංති හා 2025 සිද්ධාන්ත හා පුනරික්ෂණ පංති

    දැනුම තිබුණ ද හැමෝටම උගන්වන්න බැහැ. ඒ සදහා හැකියාව. දක්ෂතාවය හා කැපවීම ගුරුවරයකුට අත්‍යාවශයයි


    එබැවින් ඔබත් නිවැරදි විෂය තේරීමක් සිදු කර පළපුරුදු ,දක්ෂ ,නූතන ලෝකය හා අනුගත වෙමින් නව දැනුමින් දරුවන් පෝෂණය කරන දරුවන් කෙරෙහි වැඩි අවදානයක් යොමුකරමින්,සමාජ සාරධර්ම වලින් පෝෂණය කරමින්.

    උසස් ප්‍රතිඵල ලබාදුන්  හා ඉගැන්වීමේ කලාව ප්‍රගුණ කල ගුරුවරියක් යටතේ විෂය කරුණු නිවැරදිව ඉගෙන ගන්න.

    කේවල / කුඩා කණ්ඩායම් පංති දිවයිනටම online මගින් හෝ නිවසට පැමිණ

    • දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කෙරේ.
    • වෙනත් විෂය ධාරාවන් හැදෑරූ සිසුන් හට විශේෂ අවධානය හා වඞා පහසුවෙන් කරුණු අවබෝධ කර ගත හැකි ලෙස ඉගැන්වීම හා විෂය ආවරණය
    • කෙටි සටහන් හා නිබන්ධන
    • පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණ
    • පසුගිය විභාග වල කෙටි ප්‍රශ්ණ හා රචනා ප්‍රශ්න සාකච්ඡාව
    • අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
    • කාලය කළමනාකරණය කරමින්, පංතිය තුළ පිළිතුරු ලිවීම.
    • අවශ්‍ය ඕනෑම මොහොතක ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාව
    • වෙනත් විෂයධාරාවන්ගෙන් පැමිණෙන සිසුන් සදහා සුවිශේෂී අවධානය

    Do not make any payments to the advertiser before joining the Institute.

    patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

    ආයතනයේ අනන්‍යතාවය පරික්ෂා කර බැලීමෙන් තොරව දැන්වීම් පළකරන්නන්ට මුදල් ගෙවීමෙන් වලකින්න.

    එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.

    நிறுவனத்தின் அடையாளத்தைச் சரிபார்க்காமல் விளம்பரதாரர்களுக்கு பணம் செலுத்துவதைத் தவிர்க்கவும்.

    அவ்வாறு செலுத்தப்பட்ட எந்தவொரு கட்டணத்திற்கும் patpat.lk இணையதளம் பொறுப்பல்ல என்பதை தெரிவித்துக் கொள்கிறோம்.