Toyota Vitz ksp 130

LKR 3,800,000

LKR 35,951 LKR 1,900,000
Lease Your Vehicle
: 23 Jul, 2019
: Kurunegala, Pothuhera
: A90230715199471916
: 2018
: New
: Automatic
: Toyota
: Vitz-ksp-130
: Hatchback
: Petrol
: 1000 CC
: 6200 km

Description:

අසිරි හොල්ඩින්ග්ස් වෙතින් ඔබේ අතේ ඇති මුදලට, ඔබට ගැලපෙන වාහනය මීලදි ගන්න.. ඔබ අපගේ ආයතනයට පැමිනිය යුත්තේ ඇයි..?

● ලන්කාව තුල පවතින මිලට වඩා ලක්ශ 2ක් 3ක් අඩුවෙන් මිලට ගැනිමේ හැකියාව.

● වාහනය පිලිබදව නිවැරදි තත්ව සහතිකයක් ලබා ගැනිමේ හැකියාව. එනම් නිවැරදි කිලෝ මීටර් ප්‍රමානය, වාහනයේ බදෙහි ගුනාත්මක බව. එනම් බදට හානියක් සිදුවී ඇත්නම් එය කුමන ප්‍රමානයක එකක්දැයි යන්න.

● ඔබම වාහනය තොරා බලා ආනයනය කරගන්නා නිසා විස්වසවන්ත බව.

● ඔබගේ අතේ අති මුදලට ඔබට අවශ්ය කරන වාහනය ගැනිමේ හැකියව.

● විශල වාහන ප්‍රමානයක් අතරින් ඔබට අවශ්ය වාහනය තේරිමේ හැකියව.

● ඔබ තෝරන වාහනයට ඔබටම මිලක් ඉදිරිපත්කිරිමේ හැකියාව.

● ලන්කාවේ ආයතන රැසක් තිබුනද විස්වසවන්තබවින් යුක්ත අන්ක 1 අයතනයක් වීම.

● වසර 6ක පලපුරුද්ද සමග වැඩිම වහන ප්‍රමනයක් ආනයන කර තිබීම

● වාහනය ඔබේ නමින්ම ගෙන්වා ගන්නා නිසා නැවත විකිනීමෙදී වෙලදපලේ වැඩි ඉල්ලුමක් තිබීම. මේ සමග ඔබට ලබෙන පහසුකම්

● වසර 3ක වගකීම

● සෙවා වාර 7ක් නොමිලේ


● ටිවි ඩිවිඩි රිවස් කමරා සමග වහනයෙ අමතර උපාන්ග සියල්ලම නොමිලෙ

● රක්ශන පහසුකම් ලන්කවේ අඩුම මිලට

. ● රක්ශන පහසුකම් මාසික වාරික 3කින් ගෙවීමෙ හැකියාව

● දිනුම් ඇදීම් තුලින් ත්යාග විශාල ප්‍රමානයක්. ( ජන්ගම දුරකතන, සින්ගප්පූරූ මැලේසියා රටවලට ගුවන් ටිකට්පත්. ) තවත් බොහෝ දේ......

 Security Tips


Do not make any payments to advertiser before inspecting the vehicle.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.


වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.


வாகனங்களைப் பற்றி முழுமையாக ஆராய்வதற்கு முன்னர் வாகனங்களுக்கு பணம் செலுத்த வேண்டாம்​. patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.

Similar Ads

No Similar Ads

Suggested Vehicles

Toyota Roomy

LKR 4,175,000

Down Payment : LKR 2,087,500

Best Lease Rental : LKR 39,499

Toyota Vitz

LKR 2,650,000

Down Payment : LKR 795,000

Best Lease Rental : LKR 42,684

Honda Odyssey

LKR 2,450,000

Down Payment : LKR 735,000

Best Lease Rental : LKR 39,463

Toyota Vitz

LKR 4,625,000

Down Payment : LKR 2,335,000

Best Lease Rental : LKR 44,182

Toyota Vitz

LKR 4,150,000

Down Payment : LKR 2,075,000

Best Lease Rental : LKR 39,263

Toyota Vios

LKR 2,700,000

Down Payment : LKR 810,000

Best Lease Rental : LKR 43,489

Toyota Corolla AE100

LKR 1,675,000

Down Payment : LKR 502,500

Best Lease Rental : LKR 38,695